Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට චන්ද්‍රිකාගේ සහාය

Read Time0Seconds

හිටපු ජනාධිපතිනි පෙන්වා දෙන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරිම සඳහා පළමු වරට යෝජනාවක් ගෙන එනු ලැබුවේ තමන් බව පවසන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්නේ නම් තමා ඊට පූර්ණ සහයෝගය ලබා දෙන බවද පවසයි.

වැඩි දුරටත් අදහස් දක්වමින් මෙවර අයවැය මඟින් දිලිඳුකම තුරන් කිරීම සඳහා යෝජනා රැසක් ඉදිරිපත් කර ඇති බවද සදහන් කරයි.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *