Sun. Aug 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ජාත්‍යන්තරයේ අවශ්‍යතාව මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීමට ආණ්ඩුවේ සුදානමක්. විපක්ෂනායක

Read Time2Seconds

ජාත්‍යන්තරයේ අවශ්‍යතාව මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීමට ආණ්ඩුව සූදානම් වන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පවසන්නේ දිනෙන් දින පිරිහෙමින් පවතින රට නිසි මාර්ගයට යොමු කිරීම සඳහා සෑම පාර්ශවටයකටම විශාල වගකීමක් පැවරී ඇති බවයි.

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *