රටේ දුප්පත්කමට නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ගොටභය රාජපක්ෂ
Read Time2Seconds
රටේ පුද්ගලයින් කුමන ජාතියකට අයත් වුවත් ඒ සෑම පුද්ගලයෙකුටම ගෞරවණීය ලෙස ජීවත් වීමට නොහැකි වූවා නම් ඊට හේතුව දුප්පත්කම බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි.
එළිය වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කර අතර නිවැරදි ආර්ථික පිළිවෙතක් අනුගමනය කරන්නේ නම් සෑම ජන කොටසකටම දුප්පත්කමින් බේරීමට හැකියාවක් ඇති බවයි.
ඒ ඔස්සේ ජීවත්වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කළහොත් ගෞරවනීය ලෙස ජීවත්වීමට සෑම දෙනාටම හැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කළා.
Advertisements