Mon. Feb 17th, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

බස් ගාස්තු වැඩි වෙයිද?

Read Time3 Second

ඉන්ධන මිල ගණන් සශෝදනයන් සමග බස් ගාස්තු වැඩි නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි. ඒ පිළිබවද Colombo Gazette Sinhala අප කළ විමසුමට පිළිතුරු දෙමින් සභාපතිවරයා එසේ අදහස් දැක්වීය.

වැඩි දිරටත් අදහස් දැක්වූ ඔහු, “මෙතන තියෙන ප්‍රශ්නය තමයි, ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් අධික ලෙස මිල වැඩි කරලා තියෙනවා. එහෙත් ඒක තමයි පරිභෝජනයට සුදුසු ඉන්ධන වර්ගය. මෙතනින් පෙන්නේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් පවතින පරස්පරතා. එය හොදින්ම මෙම ඉන්ධන මිල සංශෝධනයෙනුත් නැවතත් කියාපානවා.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *