Fri. Jan 24th, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

මෛත්‍රී පරිසර හිතකාමීයි කෙන්යාටා කියයි

Read Time4 Second

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පරිසර හිතකාමී නායකයෙකු බව කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා පවසයි.

මේ වන විට ජනාධිපති කෙන්යාවේ සචාරයක නිරත වන අතර ජනාධිපතිවරුන් දේපල අතර සිදුවූ සුහද සාකච්චාවකදී මෙලෙස අදහස් දක්වමින් කෙන්යානු ජනාධිපති පවසා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කෙන්යානු සංචාරයක යෙදී සිටින්නේ නයිරෝබි අගනුවරදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ 4 වන සැසි වාරය සදහා සහභාගී වීම පිණිසය.

එහිදී කෙන්යානු ජනාධිපතිවරයා පරිසරය රැක ගැනීම වෙනුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් ගනු ලැබ ඇති පියවර ඉතා ඉහළින් අගය කරන බවටද පවසා ඇත.

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *