ශ්රී ලාංකික කාන්තාවන් දෙදෙනකු පූනේ දී අත්අඩංගුවට
Read Time4Seconds
නීති විරෝධිව රත්රං රැගෙන යාමට උත්සාහ කල ශ්රී ලාංකික කාන්තාවන් දෙදෙනකු ඉන්දියාවේ පුනේ ගුවන්තොටුපලේදි අත්අඩංගුවට ගෙන තිබේ.
සිංගප්පූරුවේ සිට පැමිනි මෙම කාන්තාවන් ඔවුන්ගේ ගමන්මළු වල සඟවාගෙන මෙම රත්රං තොගය රැගෙන ඒමට උත්සාහා කොට ඇත.
ඔවුන් පිලබදව සැක සිතු පුනේ ගුවන්තොටුපල රේගු නිලධාරීන් ඔවුන්ගෙන් ප්රශ්නකොට ගමන්මළු පරික්ෂාවට ලක්කොට තිබේ .
එහිදි ගමන්මළු වල සඟවා තිබු රත්රං මාල,වළලු,රත්රං බිස්කට්,සොයාගෙන ඇත.
මෙහි බර ග්රෑම් 914.25 ක් වන අතර වටිනාකම ඉන්දීය රැපියල් ලක්ෂ 30 කට අධිකයි.
මේ සම්න්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්රියාත්මක වෙයි.
Advertisements