Sun. Aug 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ජපාන විශේෂ නියෝජිතයින් පිරිසක් අගමැති හමුවෙයි

Read Time6Seconds

ජපාන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ උපදේශක ආචාර්ය හිරෝටෝ ඉසුමි අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා පවත්වා තිබේ.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා සහ අනෙකුත් ජපාන නිලධාරීන් ද මෙම සාකච්ජාවට සහභාගී වූහ.

දෙරට අතර සංවර්ධන සහයෝගීතාව පිළිබඳව දෙපාර්ශවයම සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

මෙම සාකච්ඡාවට මංගල සමරවීර, රවී කරුණානයක, මලික් සමරවික‍්‍රම, කබීර් හෂීම් සහ සාගල රත්නායක යන අමාත්‍යවරුන් සහභාගි වි තිබේ.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *