Fri. Jan 24th, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

මඩකලපුව වි.වි. පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු රජයට පවරා ගැනීමට පියවර

Read Time3 Second

මඩකලපුව විශ්වවිද්‍යාලය හදිසි නීතිය යටතේ පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු රජයට පවරා ගන්නැයි අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සභාපති ආශු මාරසිංහ මහතා අද(21) උදෑසන පාර්ලිමේන්තුව හමුවේ යෝජනාව ඉදිරිපත් කළේය.

විශ්වවිද්‍යාලයට අයත් සියලූම වත්කම් හා දේපල නැගෙනහිර විශ්වවිද්‍යාලයේ මණ්ඩපයක් ලෙස පවත්වා ගෙන යා යුතු බව අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන අධීක්ෂණ කාරක සභාව විසින් නිර්දේශ කර තිබෙන අතර සියලූම වැරදිකරුවන්ට තරාතිරම නොබලා නීතිය පියවර ගන්නා ලෙසත් ආශු මාරසිංහ මහතා ඉල්ලා සිටියේය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *