Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

මිනිස් ජාවාරම වැලැක්වීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකාව පහළ ස්ථානයක

Read Time3Seconds


මිනිස් ජාවාරම වැලැක්විම සම්බන්ධයෙන් ඇමරිකාව සකස් කළ වාර්තාවකට අනුව ශ්‍රි ලංකාව පහළ ස්ථානයකට පැමිණ තිබේ.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඊයේ මෙම වාර්තාව එළි දක්වනු ලැබීය.

මෙහි දැක්වෙන්නේ මිනිස් ජාවාරම වැළැක්විම සඳහා ශ්‍රි ලංකා රජයට අවම ප්‍රමිතීන්ට ළගා විමට අපොහොසත්වී ඇති බවය.

කෙසේවෙතත් ශ්‍රි ලංකා රජය ඒ සඳහා උත්සාහයක නිරත වී ඇති බවද එම වාර්තාව පෙන්වා දෙයි.

එම වාර්තාව පෙන්වා දෙන්නේ රජය පෙර වසර වලට සාපේක්ෂව මේ වන විට මිනිස් ජාවාරම වලක්වාලීමට උත්සාහයන් ගෙන නොමති බවය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *