Sun. Aug 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

මෙරට දෙමළ ජාතිකයින් 65කුට ඉන්දියාවේ පුරවැසිභාවයට ඉල්ලුම් කිරිම සඳහා අවසර

Read Time3Seconds

ශ්‍රී ලංකාවෙන් පැමිණි දෙමළ ජාතිකයින් 65කුට ඉන්දියාවේ පුරවැසිභාවයට ඉල්ලුම් කිරිම සඳහා මැඩ්‍රාස් මහාධිකරණය අවසර ලබා දි තිබේ.

මෙම අවසරය ලබා දි ඇත්තේ මහාධිකරණය ඇපෑලක් සලකා බැලිමෙන් අනතුරුවයි.

ඒ අනුව අධිකරණය නියෝග කළේ ඔවුන්ට පුරවැසිභාවය අයදුම් කිරිම සඳහා නව අයදුම්පතක් දිස්ත්‍රික් පරිපාලන නිලධාරියා වෙත යොමු කරන ලෙසය.

එසේම විනිසුරුවරයා උපදෙස් දී ඇත්තේ ප්‍රමාදයකින් තොරව මේ පිලඉඳව මධ්‍යම රජය වෙත වාර්තා කරන ලෙස බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *