Sun. Aug 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ලංකාව ඉන්දිය බුද්ධි අංශ සමග එකතු වෙයි

Read Time2Seconds

කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඉන්දිය බුද්ධි අංශ සමග සම්බන්ධවී කටයුතු කරමින් සිටින බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසයි.

මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ 49වන පාඨමාලාමය විසිරයාමේ උත්සවයෙන් අනතුරුව අයි. එස්. ත‍්‍රස්තවාදී කි‍්‍රයා  සම්බන්ධයෙන් යුධ හමුදාපතිවරයා මෙසේ අදහස් පල කළේය.

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *