Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

කිරින්ද මුහුදේ දිය නෑමට ගිය පියෙකු සහ දියණියක ජීවිතක්ෂයට

Read Time1Second

කිරින්ද මුහුදු තීරයේ දිය නෑමට ගිය පියෙකු සහ දියණියක දියේ ගිලි ජිවිතක්ෂයට පත්ව තිබේ.

පොලිසිය පැවසුවේ බරපතල තත්ත්වයේ පසුවන තවත් දියණියක් සහ මව දෙබරවැව රෝහලේ දැඩිසත්කාර එකකයේ ප්‍රථිකාර ලබමින් සිටින බවයි.

නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි මෙම පිරිස අද (23) කිරින්ද මුහුදු තීරයේ දිය යෑමට ගොස් ඇති අතර රළ පහරකට හසුවි මෙම අනතුරට මුහුණ දී ඇත

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *