Sun. Aug 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

දුම්රිය ගැටී අයෙක් මරුට

Read Time0Seconds

හික්කඩුව පොලිස් වසමේ ලංකා බැංකුව පිටුපස දුම්රිය මාර්ගයේ දී ගාල්ල දෙසට ධාවනය වු දුම්රියක ගැටී පුද්ගලයෙකු මිය ගොස් ඇත.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 24ක් වු මහවේල්ලපාර, ගෝනපිනුවල ලිපිනයේ පදිංචි අයෙකි.

හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *