Sun. Aug 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

පාස්කු ප්‍රහාරය ගැන මම ඇතුළු 225 දැනගෙන හිටියා: වෙල්ගම

Read Time5Seconds

පාස්කු ඉරිදා එල්ල වුණු ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ව අනතුරු හැඟවීම් තමන් ද ඇතුළුව පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාටම ලැබී තිබුණු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

මෙහි වගකීම ආරක්ෂක අමාත්‍යවරයා, අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය භාරගත යුතු බවත් ත්‍රස්තවාදී ප්‍රහාරයට වගකියන්න ඕනෙ මේ රටේ ආරක්ෂක ඇමති. ඒ එක්කම අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලයත් මේකට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනෙ, හැබැයි 225ම දැනගෙනත් හිටියා. මාත් දැනගෙන හිටියා” යනුවෙන් වැඩි දුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසිය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *