Tue. Dec 10th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

මිහිරි ස්වරයේ ඉන්ද්‍රානිය දැයෙන් සමු ගනී

Read Time8Seconds

ජනප්‍රිය ගායිකාවක් වන ඉන්ද්‍රානි විජේබණ්ඩාර සේනාරත්න මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ ජාතික රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙලෙස අභාවප්‍රාප්ත විය.

ගයා ගීතයන්, ඕලු නෙළුම්, සල් සපු මල්, නිල්මිණි දෑසේ, සුජාතා ඇතුළු මෙරට ගීත කේෂත්‍රයේ ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇති ඉන්ද්‍රානි විජේබණ්ඩාර සේනාරත්න මහත්මිය අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු 83කි.

මෙරට ගීත කේෂ්ත්‍රයේ සිටී දක්ෂ ගායකයෙක් වූ 2015 වර්ෂයේදී අභාවප්‍රාප්ත වු සිසිර සේනාරත්න මහතාගේ ආදරණිය බිරිඳයි.

සිසිර සහ ඉන්ද්‍රානි සේනාරත්න යුවල 1960 දශකයේ චිත්‍රපට ගීත සඳහා දායකත්වය ලබා දුන් දක්ෂ ගායක යුවලකි.

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *