Fri. Jan 24th, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

බදියුදීන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට

Read Time3 Second

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන් ද පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවීමට තීරණය කර තිබේ.

කාරක සභාව යළි රැස්වීමට නියමිතව ඇත්තේ ලබන බදාදා පස්වරු 2ත වන අතර එදිනට කාරක සභාව හමුවට කැඳවන පුද්ගලයින් පිළිබඳ හෙට (25) දිනයේ අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *