Tue. Dec 10th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

මඩකලපුව පෞද්ගලික වි.වි. පිළිබද නිර්දේශ ඇතුළත් වාර්තාව පාර්ලිමේන්තුවට

Read Time4Seconds

මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය පිළිබද නිර්දේශ ඇතුළත් වාර්තාව හෙට (25) රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසයි. මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය හදිසි නීතිය යටතේ රජයට පවරා ගැනීමට කිසිඳු බාධාවක් නොමැති බව ද ඔහු සදහන් කරයි.

අදාළ විශ්ව විද්‍යාලය පිළිබඳ වාර්තාව අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණ අතර එම වාර්තාවේ පිටපතක් අද (24) නීතිපති දෙපාර්තමේන්තුවට ද යොමු කරන බව ආශු මාරසිංහ මන්ත්‍රීවරයා අද දෙරණ කළ විමසීමක දි සදහන් කළේය.

 

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *