Fri. Jan 24th, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

සයින්දමරුදු STF වැටලීමකින් අයෙක් අත්අඩංගුවට

Read Time0 Second

විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් කල්මුණේ, සයින්දමරුදු පොදු වෙළඳසැල අසල වැටලීමක් සිදු කර තිබේ.

මෙහිදී තීරුබදු රහිතව ආනයනය කරන ලද සිගරට් තොගයක් සමඟ එම සිගරට් සන්තකයේ තබා ගත් සැකකරුවෙක් විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට පත් පුද්ගලයා වැඩිදුර පරීක්ෂණ සඳහා කල්මුණේ පොලීස් ස්ථානය වෙත බාර දී තිබේ.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *