Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ඇන්ඩ්‍රි රසෙල් ආබාධයකට ලක්වීම නිසා ලෝක කුසලාන එක්දින තරගාවලියෙන් ඉවත් වෙයි

Read Time3Seconds

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඇන්ඩ්‍රි රසෙල් ආබාධයකට ලක්වීම නිසා ලෝක කුසලාන එක්දින තරගාවලියෙන් ඉවත් වී තිබේ.

ඔහුගේ ආබාධ තත්ත්වය හේතුවෙන් ඉදිරියේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහභාගී වන තරග 3ම ඔහුට අහිමි වන අතර ඒ වෙනුවට සුනිල ඇම්බ්‍රෙස් කැඳවා තිබේ.

31 හැවිරිදි ඇන්ඩ්‍රි රසෙල් ලෝක කුසලානයේ තරග 4කට ක්‍රීඩා කරමින් කඩුළු 5ක් දවා ගැනීමට සමත් වු අතර ඔහුට රැස් කරගත හැකි වුයේ ලකුණු 36 කි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මේ වන විට තරග 6කට ක්‍රීඩා කර ඉන් ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණි.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *