Fri. Jan 17th, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානයක පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට

Read Time4Seconds

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට හෙට (26) දිනයේ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානයක ද කැඳවා ඇත.

යුද හමුදාපතිවරයාට අමතරව හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් සහ රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකු ද හෙට දිනයේ කාරක සභාව හමුවට කැඳවීමටයි තීරණය කර ඇත්තේ. පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට පස්වරු 02.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී යළි රැස්වීමට නියමිතය.

 

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *