Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

කිලිනොච්චියේදී දුම්රිය අනතුරින් තවත් සෙබලෙක් මරුට

Read Time1Second

යුද හමුදා ට්‍රක් රථයක් කිලිනොච්චියේදී දුම්රියේ ගැටී සිදුවූ අනතුරෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතව සිටි තවත් හමුදා සෙබලෙකු ඊයේ රාත්‍රීයේ මෙම සෙබලා මිය ගිය බව පොලීසිය ජීවිතක්ෂයට පත් විය.

ඒ අනුව අදාළ අනතුරෙන් මියගිය සංඛ්‍යාව 6ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ(25) දහවල් 1.40ට පමණ කිලිනොච්චියේදී දුම්රියේ ගැටීමෙන් එහි සිටි යුද හමුදා සේබළුන් පස් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව විය

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *