දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට පියවර
Read Time5Seconds
ශ්‍රී ලංකා දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීම සඳහා වු ගැසට් නිවේදනය නිකුත් කිරීමට මේ වන විට පියවර ගනිමින් සිටින බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකා දුම්රිය සේවාවෙන් විශ්‍රාම ගත් දුම්රිය එංජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති, සංඥා පරීක්ෂක, මාර්ග පරීක්ෂකවරුන් යළි සේවයට එක් කර ගැනීමේ වැඩසටහන 2019 ජූනි මස 28 වැනිදා එනම් සිකුරාදා උදෑසන 09.00ට නාරාහේන්පිට ශාලිකා ශාලාවේදී පැවැත් වෙන බව ද අමාත්‍යාංශය නිවේදය කරයි.
Advertisements