Sun. Aug 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ධිවර බෝට්ටු 40ක් ගිනි ගනී

Read Time4Seconds

තංගල්ල, හුංගම, ගුරුපොකුණ ධීවර වරායේ ඊයේ (25) රාතී‍්‍රයේ ඇති වූ ගින්නකින් බෝට්ටු 40 ක් පමණ විනාශ වී තිබේ.

ධීවර වරාය තුළ තිබූ වාඩියකට ගිනි ඇවිලී ඇති බවට ලද තොරතුරකට අනුව ධීවරයින් කිහිප දෙනෙකු රාතී‍්‍ර 12 ට පමණ එම ස්ථානයට ගොස් පරීක්‍ෂා කිරීමට ගොස් ඇති අතර ගින්න පැතිරි ඇති බැවින්  ඔවුන්  හුංගම පොලීසියමේ බව පවසා ඇත.

තංගල්ල නගර සභාවේ ගිනි නිවන ඒකකය, හුංගම පොලීසිය සහ ප‍්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දමා ඇත.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *