Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

මට්ටක්කුලියේදි මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් චෝදනා ලැබු විත්තිකරුවන් 9 කට නිදහස

Read Time0Seconds

2016 වසරේ මට්ටක්කුලිය සමිට් පුර ප්‍රදේශයේදී පුද්ගලයින් පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

තීන්දුව ලබාදෙමින් විනිසුරුවරයා සඳහන් කර සිටියේ පොලිස් විමර්ශනවල සහ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදුන් පුද්ගලයින්ගේ සාක්ෂි වල බරපතළ ඌනතා සහ පරස්පරතාවයක් දක්නට තිබෙන බවය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *