Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

සිව් දෙනෙක්ට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනපති අත්සන් තබයි

Read Time2Seconds

මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා තමන් මේ වන විටත් අත්සන් තබා ඇත.

එහිදී 04 දෙනෙකු සඳහා මරණ දඩුවම ලබා දීම සඳහා තමන් අත්සන් කර ඇති බවද සඳහන් කළේය.

අද (26) උදෑසන මාධ්‍ය ප්‍රධානීන් හමුවෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *