Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ගෝඨාට විරුද්ධව අමෙරිකා කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයට පැමිණිලි 10ක්

Read Time3Seconds

ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට විරුද්ධව අමෙරිකා කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයට පැමිණිලි 10ක් ගොනු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගෝටාභය රාජපක්‍ෂ මහතා තව දුරටත් ඇමරිකා පුරවැසියෙක් යයි සලකමින් මෙලෙස එම පැමිණිලි ඇමරිකා අධිකරණයේ ගොනු කර තිබේ.

ඊයේ 26 වනදා මෙලෙස දෙමල ජාතික පුද්ගලයන් 08ක් සිංහල ජාතිකයන් 02ක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත.

පැමිණිලිකරුවන් පැමිණිලි කර ඇත්තේ ගෝටාභය රාජපක්‍ෂ මහතා ආරක්ෂක ලේකම් ලෙස සිටියදී සිදු වූයේ යයි කියන සිදුවිම් කිහිපයක් ගැන චෝදනා කරමිනි.

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *