Fri. Jan 24th, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ශ්‍රීලනිප සහ පොහොට්ටු නව සන්ධාන එකගතා සැකසේ

Read Time6 Second

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පිහිටුවීමට යෝජනා කර ඇති නව සන්ධානය සම්බන්ධයෙන් සකස් කළ ලියවිල්ලක් ඊයේ දිනයේ දෙපාර්ශ්වය විසින් හුවමාරු කරගෙන තිබේ.

එමෙන්ම ලියවිලි වලට මධ්‍යම කාරක සභා අනුමැතිය ලැබීමෙන් පසු මාධ්‍ය වෙත නිකුත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

ඒ සම්බන්ධයෙන් පක්ෂ දෙකේ මධ්‍යම කාරක සභාවල හා සෙසු සහෝදර දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අප අකල විමසුමට පිළිතුරු දෙමින් පැවසිය.

පොහොට්ටුවේ සහ ශ්‍රීලනිපය එකතුව ගොඩ නැගෙන නව සංධානය පිලිබදව 6 වන වරටත් පසුගිය දා සාකච්චා පැවැත්වුණු අතර මෙතෙක් දෙපාර්ශවයන් තුල එකගතාවයන් ඇති වී නැත . ඒ අනුව පොදුජන පෙරමුණේ සහ ශ්‍රීලනිපයේ මීලග සාකච්ඡාවට ජුලි 05 වැනිදා පැවැත්වීමට නියමිතය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *