Fri. Jan 24th, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

හදිසි නීතිය මාසයකින් දීර්ඝ කිරීමේ යෝජනාව සම්මතයි

Read Time0 Second

හදිසි නීතිය මාසයකින් දීර්ඝ කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී සම්මත විය.

හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීම පිලිබද විවාදය අද පැවැත්වුනි.

ඊට අදාල ගැසට් නිවේදනය ඉකුත් 22 වැනිදා නිකුත් කෙරිණි.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *