Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ඉදිරි මැතිවරණයන්ට පොදුජන පෙරමුණ නව සන්ධානයකින්

Read Time3Seconds

ඉදිරි ජනාධිපතිවරණය ඇතුළු අනෙකුත් මැතිවරණ සඳහා සන්ධානයකින් තරග කිරීමට ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ සංවිධාන තීරණය කර තිබේ.

එළඹෙන ජනාධිපතිවරණයට පෙර නව සන්ධානයක් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් පුළුල් සාකච්ජා මේ වන විට ආරම්භකර ඇති බවයි ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ මාධය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ප‍්‍රධාන පෙලේ දේශපාලන පක්ෂ, සංවිධාන, වෘත්තියවේදීන්, ආගමික සංවිධාන රැසක් නව සංධානය සමග එක්වීමට තීරණය කර ඇති බවද එම නිවේදනයේන ඔවුන් පවසයි.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *