Sun. Aug 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

චීන සිගරට් ආනයනයට මංගල පියවර ගනී

Read Time1Second

චීනයද ඇතුළුව විදේශීය රටවලින් දුම්වැටි ආනයනයට සඳහා අවසර ලබා දුන් බව මුදල් ඇමති මංගල සමරවීර මහතා සඳහන් කරයි.

රටට නව ආදායම් මාර්ග සොයා ගැනීමට එය එසේ කරන බව ඇමැතිවරයා මුදල් අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් සදහන් කළේය.

කෙසේ වෙතත් සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා මෙම තීරණයට විරෝධය පල කරමින් කියා සිටියේ තිරණය නවතා නොදැමුවහොත් තමන් ඇමති ධුරයෙන් ඉවත් වන බවයි. ඔහු එසේ පවසමින් මේ වන විට අගමැතිට ලිපියක් ලබා දී ඇත.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *