Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

දායාසිරි පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දිම ප්‍රතික්ෂේප කරයි

Read Time4Seconds

පාර්ලිමෙන්තු විශේෂ කාරක සභාව හමුවේ තමන් පෙනී නොසිටින බව දයාසිරි ජයසේකර මහතා පවසයි.

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ගැන සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දිම සදහා අද (28) සවස 5.00 ට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර කැදවා තිබේ.

අද රැස්වු පාර්ලිමේන්තුවේදි ප්‍රකාශයක් සිදුකරමින් දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා සදහන් කර සිටියේ තමන් පාර්ලිමෙන්තු විශේෂ කාරක සභාව හමුවේ තමන් පෙනි නොසිටින බවය.

ඔහු මේ පිලිබදව අදහස් දක්වමින් පවසන්නේ “ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පහක් පවරලා තියෙනවා. ඒ නඩු විභාග කරන අතරේ මෙහේ සාක්ෂි කැදවනවා. මටත් අද හවස 4.00ට එන්න කියලා තිබ්බා. ඒත් මම යන්නේ නැහැ”යන්නයි.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *