Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

මාකඳුරේ මධූෂ් රැගෙන ගොස් සිදු කරනු ලැබූ සෝදිසි මෙහෙයුමකදී ටී 56ක් සොයා ගැනේ

Read Time1Second

මීගමුව දළුපොත ඇළ ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මධූෂ් රැගෙන ගොස් සිදු කරනු ලැබූ සෝදිසි මෙහෙයුමකදී ටී 56 ගිනි අවියක් සොයා ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙම මෙහෙයුම සිදු කර ඇත.

ඩුබායිහි සිට මෙරට පිටුවහල් කළ අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් මේ වන විටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවෙයි.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *