Sun. Aug 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

මාවෙයි සේනාධිරාජා නැවත්ත ITAK සභාපතිත්වයට

Read Time3Seconds
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ඉලංගෙයි තමිල් අරසු (ITAK) හි සභාපතිවරයා ලෙස නැවත පත් කර තිබේ.

ආර්. සම්බන්දන් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානතම පක්‍ෂයකි ඉලංගෙයි 
තමිල් අරසු ITAK.

නව නිලධරයන් පත් කිරීම සඳහා දෙමළ පක්ෂය අද රරැස්වූ අවස්ථාවේදී මෙම නව ධුරය පිරිනමා ඇත.
0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *