Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

වෛද්‍ය සාෆි පිළිබද රතන හිමි යොමු කල පැමිණිල්ලට විමර්ෂණ වාර්තා කැදවයි

Read Time3Seconds
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි ෂිහාබ්දීන් පිළිබඳව 
සිදුකරන විමර්ශනවල වාර්තාවක් වැඩබලන පොලිස්පතිවරයා විසින් කැඳවා ඇත

කුරුණෑගල වෛද්‍ය ශාෆි සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් කරන ලද 
පරීක්ෂණ අසම්පූර්ණ බවට පුජ්‍ය අතුරුලියේ රතන හිමියන් විසින් චෝදනා 
කරයි. මේ බව සදහන් කරමින් රතන හිමියෝ පවසන්නේ මෙම පරීක්ෂණ 
අසම්පුර්ණ බවයි.

එමෙන්ම CID අදාල වෛද වරායව ආරක්ෂා කරන බවටද රතන හිමියෝ
 චෝදනා කරති. 

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකු වන වෛද්‍ය ෂෆි ෂිහාබ්දීන්ට 
එරෙහිව එල්ල කර ඇති චෝදනාවලට කිසිදු සාක්ෂියක් නොමැති බව 
රහස් පොලිසිය පසුගියදා අධිකරණයට දන්වා තිබුණි.


 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *