Sun. Dec 8th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

සබිතා ජනාධිපති කොමිසම් සභාවේ පොලිස් ඒකකයට

Read Time3Seconds

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන බත්තරමුල්ලේ පිහිටි පෞද්ගලික ගොඩනැඟිල්ල පිළිබඳව ලැබී ඇති පැමිණිල්ලට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහා ප්‍රවීන රංගන ශිල්පිනී සබිතා පෙරේරා මහත්මියට ද ජනාධිපති කොමිසම් සභාවේ පොලිස් ඒකකය වෙත අද දිනයේ පැමිණෙන ලෙස දැනුම් දී ඇත.

අදාල ගොඩනැගිල්ල  කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රුපියල් මිලියන 21ක මාසික කුලියකට ලබා ගන්නා අවස්ථාවේදී අයිතිකාර පාර්ශවය වෙනුවෙන් අත්සන් තැබූ අයෙක් ලෙසට සබිතා පෙරේරා මහත්මියගෙන් කොමිසම් සභාව ප්‍රකාශයක් ලබා ගැනිමට නියමිතය.

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *