Tue. Dec 10th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම සහ සහකාර ලේකම් විපක්ෂනායක හමු වෙයි

Read Time5Seconds

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා දකුණු ආසියාව භාර සහකර ලේකම් Alice Wells මෙනවිය අද (11) පෙරවරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වීජේරාම පිහිටි නිල නිවසේදී හමු විය.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා දකුණු ආසියාව භාර සහකර ලේකම් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින අතර ඊට අනුව මෙම හමුව සිදුව තිබේ.

තවද පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා අද පස්වරුවේ නම් කිරීමට නියමිතය. මෙම හමුවට හිටපු අමාත්‍ය මහචාර්ය ජී. එල්. පීරිස් සහ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති Alaina B Teplitz ද සහභාගී වුහ.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *