Sun. Aug 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

බ්‍රිතාන්‍යයේ කසල මෙරටින් බැහැර කිරීමට පියවර

Read Time7Seconds

බි‍්‍රතාන්‍යයේ සිට රැගෙන එන ලදුව කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ ගොඩ ගැසීමත් සමග උණුසුම් තත්වයක් හට ගත්තේය. නමුත් මේ වන විට එම කසල කන්ටේනර්වලට පටවා ඇත. මේ ආකාරයෙන් පැවැති කසල කන්ටේනර් 332ක තැම්පත් කර තිබේ.

එම කසල කඩිනමින් රටින් පිට කිරීමට ද කටයුතු කර බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි. කියා සිටියේ බවයි. ඒ අනුව ඉදිරි දිනවලදි රටින් පිට කෙරෙනු ඇත .

එමෙන්ම මේ වන විට මෙලෙස බි‍්‍රතාන්‍යයෙන් රැගෙන ආ කසල රට තුළ ප‍්‍රවාහනය කිරීම තහනම් කරමින් ද අධිකරණ නියෝගයක් ද ලබාදී ඇත.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *