හෙරොයින් සමග අත්අඩංගුවටගත් ප්රාදේශිය සභා මන්ත්රි රිමාන්ඩ්
Read Time5Seconds
හෙරොයින් සමග අත්අඩංගුවට ගත් ප්රාදේශිය සභා මන්ත්රිවරයා රක්ෂිත බන්ධණාගාරගතකර තිබේ.
අද දහවල් ආණමඩුව පුත්තලම මාර්ගයේ නෝනිගල ප්රදේශයේදි මෙම ප්රාදේශිය සභා මන්ත්රිවරයා හෙරෙයින් සමග අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කරුවලගස්වැව ප්රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රීවරයෙකි.
අත්අඩංගුවටගත් සැකකරු අද ආණමඩුව මහේස්ත්රාත්අධිකණයට ඉදිරිපත් කිරිමෙන් අනතරුව ලබන 22 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට අධිකරණය නියෝග කර තිබේ.
Advertisements