Sun. Aug 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ඉන්ධන මිල වැඩි කෙරේ

Read Time1Second

ඉන්ධන මිල සූත්‍රය යටතේ ඉන්ධන මිල වැඩි කර ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල්  ලීටරයක මිල රුපියල් 2 කින් ද ඔක්ටේන් 95 පෙට්‍රල්  ලීටරයක මිල රුපියල් 4 කින් ද වැඩි කර තිබේ.

සුපර් ඩීසල් මිල ද ලීටරයක් රුපියල් 3 කින් වැඩි කර තිබේ.

කෙසේ වෙතත්, ඔටෝ ඩීසල් මිල එලෙසම පවතී.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *