Sun. Aug 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

කැළණි,කළු,ගිං ඟංඟා වල ජල මට්ටටම ඉහළට

Read Time2Seconds

පවතින දැඩි වර්ෂාව සමඟ කැලණි ,කළු සහ ගිං යන ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

තද වැසි හේතුවෙන් කැලණි ගඟ , කළු ගඟ, ගිං ගඟ ජල මට්ටම  පිටාර මටට්මට ආසන්න වෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම ගංගා ආශ්‍රීත  ප‍්‍රදේශ වල  පහත්බිම්වල ජීවත්වන ජනතාව හා  අතු ගංගාවන් දෙපස පහත්බිම්වල පදිංචි ජනතාවට  සැළකිලිමත් වන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *