Sun. Dec 8th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ගෝඨාභය සමග එජනිස සාකච්චා කිරීමට සුදානම්

Read Time3Seconds

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සමග ඉදිරියේදී සාකච්ඡා කිරීමට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පවසයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ පක්ෂයට එරෙහිව කටයුතු කළ මන්ත්‍රීවරුන්ට විරුද්ධව කඩිනමින් විනය පරීක්ෂණ ආරම්භ කරන බවය.

කෙසේ වෙතත් මහින්ද අමරවීර මහතා පවසන්නේ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නේ නම්, පක්ෂයක් ලෙස පමණක් එම තීන්දුව ගන්නා බවය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *