Sun. Dec 8th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

චීනයෙන් ගෙනා නවීන දුමිරිය උඩරට මාර්ගයේ ධාවනයට

Read Time1Second

මෙරටට ආනයනය කරන ලද එස්. 14 වර්ගයේ බලවේග කට්ටල දුම්රිය ඉදිරියේදී උඩරට මාර්ගයේ ධාවනයට එක් කිරීමට පියවර ගෙන ඇත. උඩරට මාර්ගයේ ධාවනයට විශේෂයෙන් සකස් කර ඇති මෙහි වටිනාකම රුපියල් මිලියන 1839 ක් පමණ වේ.

මේ වන විට චීනයෙන් ආනයනය කරන ලද අති නවීන වර්ගයේ එස්.14 බලවේග කට්ටල දුම්රිය අද දිනයේ කොළඹ වරාය වෙත රැගෙන ආ බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙම බලවේග කට්ටල දුම්රිය පරීක්ෂණ ධාවනයට ‍යොමු කිරීමෙන් අනතුරු උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සදහා යොදවනු ඇත.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *