Tue. Dec 10th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ජනාධිපති විමර්ශන කොමිසම් සභාව ඇමති ගාමිණි නොපැමිණේ

Read Time3Seconds

ජනාධිපති විමර්ශන කොමිසම් සභාව හමුවේ අද (13) දින පෙනී සිටීමට නියමිතව සිටි බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා එම කොමිසම වෙත නොපැමිණෙන බවට දැනුම්දී තිබේ.

මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ සිදුව ඇති වංචා දුෂණ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාලව ප්‍රකාශයක් ලබාගැනීමට මෙලෙස ඔහු රාජ්‍ය ආයතනවල වංචා දුෂණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති විමර්ශන සභාවට පැමිණීමට නියමිතව තිබිණි.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *