Sun. Aug 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

දියතලාව යුද හමුදා කදවුරේ සෙබළෙක් මියය යයි

Read Time0Seconds

දියතලාව යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ සෙබළෙක් බඹර කූඩුවක් කැඩීමට ගසකට නැගි අවස්ථාවේ ගසින් බිමට ඇද වැටී මියගොස් ඇත.

කඳවුරේ අවසරය මත සිය නිවාඩු කාල සීමාව තුළ නිවසට ගොස් සිටියදී මෙම සෙබලා මෙලෙස මිය ගොස් ඇත්තේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වැලිමඩ කැප්පිටිපොල පදිංචි ව සිටි 32 හැවිරිදි පුද්ගලයෙක්. වැලිමඩ පොලිසිය විමර්ශන සිදුකරයි.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *