නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පුත්තලමට ස්ථාන මාරුකෙරේ

කුරුණැගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පුත්තලමට ස්ථාන මාරුකර තිබේ.

මේ අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන මහතා කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර ඇත.

සැක කටයුතු ලෙස වත්කම් අත්පත් කර ගැනීමේ චෝදනාව මත කුරුණෑගල පොලිසිය විසින් අත්අඩංගුවට ගත්වෛද්‍ය මොහොමඩ් ෂෆිට එරෙහිව දැනට කරගෙන යනු ලබන විමර්ශනයට අදාළ කරුණු සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here