Fri. Jan 24th, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සෙබලෙකු සියදිවි නසා ගනී

Read Time2 Second

අද (14) අළුයම 4.10 පමණ කොටුව පොලිස් වසමේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේ (MOD) ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි හමුදා සෙබලෙකු සිය රාජකාරී ගිණි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය අංශය සඳහන් සදහන් කරයි.

මෙලෙස සියදිවි හනිකරගෙන ඇත්තේ අත්තනකඩවල ,පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචි 27ත් හැවිරිදි යුද හමුදා මුලස්ථානයට අනියුක්තව රාජකාරි කළ සෙබලෙකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලීසිය විසින් විමර්ශන සිදු කරයි.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *