Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

වන්නි සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට රජය කටයුතු කරන බව අගමැති පවසයි

Read Time7Seconds

වන්නි සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

වවුනියාවේ පැවති උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, වන්නි දිස්ත්‍රික්කයේ රජය විසින් සිදු කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති ඉදිරියට ගෙන යන බවයි.

ව්‍යාපෘති ඉදිරියට ගෙන යාම සඳහා නුදුරු ඉදිරියේදි  දී විශේෂ පියවර ගන්නා බව ඔහු පැවසීය.

අද වවුනියා මහ රෝහලේ හදිසි ප්‍රතිකාර  ඒකකයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *