Fri. Jan 24th, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

සුදන්ත හිමිගේ පැමිණිල්ලෙහි විමර්ශන අරඹයි

Read Time3 Second

මාගල්කන්දේ සුදත්ත හිමියන් විසින් පොලිස් මුලස්ථානයට කරන ලද පැමිණිල්ලකට අදාළව විමර්ශන ආරම්භ කර ඇත.

ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කීපදෙනෙක්, දැනට එහි රඳවා සිටින කංජිපානි ඉම්රාන් නැමති සංවිධානාත්මක අපරාධකරු සමඟ සම්බන්ධතාවයක් පවත්වන බවට මාගල්කන්දේ සුදත්ත හිමි පොලිස් මුලස්ථානයට පසුගිය දා පැමිණිලි ට අදාලව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත අධීක්ෂණය මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් යොදවා පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

යම් නිලධාරීයෙක් එම සැකකරු සමඟ එවැනි සම්බන්ධතාවයක් පවත්වා ඇති බවට පරීක්ෂණයේ දී අනාවරණය වුවහොත් එම නිලධාරීන් සම්බන්ධයෙන් උපරිම විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බව පොලිස් මාධ්‍ය අංශය සදහන් කරයි.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *