Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

2020 අතුරු සම්මත ගිණුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Read Time3Seconds

2020 වර්ෂයේ මුල් මාස 04ක කාලය සඳහා රජය පවත්වාගෙන යාමට අවශ්‍ය වන වියදම් ඇතුළත් කරමින් අතුරු සම්මත ගිණුමක් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට මුදල් ඇමතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

මෙම වසර අගදී ජනාධිපතිවරණය පැවැත්වීම සහ ලබන වසරේදී තවත් මැතිවරණ කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබේ.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඊයේ (13) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට මීට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *