Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

එජාපයට සහය දෙන්න එජාප පෙරමුණේ සෙසු පක්‍ෂ වල තීරණයක්

Read Time3Seconds

එක්සත් ජාතික පක්‍ෂය ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්‍ෂකයාට සිය සහාය දැක්වීමට එක්සත් ජාතික පෙරමුණේ සෙසු පක්‍ෂ එකඟතාවකට පැමිණ ඇති බවත් ලබන සෙනසුරාදා නව සන්ධානය සම්බන්ධයෙන්ද අවසන් තීරණයකට එළඹෙන බවත් එම පෙරමුණ නියෝජනය කරන අමාත්‍ය මනෝ ගනේෂන් පැවසයි.

ජනාධිපති අපේක්‍ෂකයා රටට ඉදිරිපත් කරන දිනය සම්බන්ධයෙන්ද ලබන සෙනසුරාදා තීරණයක් ගන්නා බවද ඔහු වැඩි දුරටත් පැවසුවේය.

කෙසේවෙතත් ලබන 25 වනදා බොහෝ දුරට එජාප නව සන්ධානය සහ ජනාධිපති අපේක්‍ෂකයාද එහිදී එළිදක්වනු ඇති බව බව පැවසේ.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *